පාසලේ ඉතිහාසය

පාසලේ ආරම්භක දිනය - 1987-03-16

ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව - 1987-03-16 (එකයි) 1987 (දහයයි)

ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව - 01 යි

ආරම්භක ගුරු සංඛ්‍යාව  - 01 යි

ආරම්භක පන්ති සංඛ්‍යාව  - 02 යි

ආරම්භක විදුහල්පති - ඩබ් එම් ඩබ් කරුණාරත්න

ආරම්භක අවස්ථාවට සහභාගි වූ අය -

      1) පොලොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී - එච් පී පී නෙල්සන් මහතා
      2) දිඹුලාගල අරණ්‍ය සේනාධිපති - පූජ්‍ය කිතලගම ශීලාලංකාර    
      3) ඒ අයි එම් ඒ ධනපාල මහතා