බැබලේ බැබලේ බැබලේවා
නවගිනිදමනේ විදුහල් මාතා
වීර විකුම් පෑ හෙළ රජ දරුවන්
ජනිත කළාවූ මහ පැරකුම්බා
පුරවරයේ
බැබලේ බැබලේ බැබලේවා
නවගිනිදමනේ විදුහල්මාතා
ඥාණය වීර්යය ගුණදම් වඩවා
නිති ස්ප් සතරින් පෝෂිත ඔබේ දරුවෝ
රට දැය දැකුමට ප්‍රතිභා චින්තනයෙන්
එකමුතු වී
බැබලේ බැබලේ බැබලේවා
නවගිනිදමනේ විදුහල් මාතා
ලකඹර මිණි කිරුලක් වී
බැබලේ බැබලේ බැබලේවා
නවගිනිදමනේ විදුහල් මාතා
වීර විකුම් පෑ හෙළ රජ දරුවන්
ජනිත කළාවූ මහ පැරකුම්බා
පුරවරයේ
බැබලේ බැබලේ බැබලේවා
නවගිනිදමනේ විදුහල්මාතා
ඥාණය වීර්යය ගුණදම් වඩවා
නිති ස්ප් සතරින් පෝෂිත ඔබේ දරුවෝ
රට දැය දැකුමට ප්‍රතිභා චින්තනයෙන්
එකමුතු වී
බැබලේ බැබලේ බැබලේවා
නවගිනිදමනේ විදුහල් මාතා
ලකඹර මිණි කිරුලක් වී
බැබලේ බැබලේ බැබලේවා