දැක්ම සහ මෙහෙවර

දැක්ම -

ක්‍රීඩා  සෞන්දර්ය අධ්‍යාපන හා පරිසර ජීවිත අත්දැකීම් තුළින් විශිෂ්ටත්වයට

මෙහෙවර ප්‍රකාශය -

ආත්ම විශ්වාසයෙන් හා මනා පෞරුෂයෙන් පිරිපුන් අභියෝග ජයගතහැකි සංස්කෘතිය අගයන පරිසර හිතකාමි විශ්වයට ගැලපෙන ගෞරවණීය පුරවැසියන් බිහිකිරීම