නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවුඩය

රටක දීප්තිමත් අනාගතයකට තැබෙන පළමු අඩිතාලම වන්නේ අධ්‍යාපනයෙන් හා ගුණධර්ම වලින් පිරිපුන් ළමා පරපුරක් නිර්මාණය කිරීමයි මන්ද තම මව්බිමත් රටේ දූදරුවනුත් හැර වටිනා වෙනත් කිසිදු සම්පතක් අප හට ඇතැයි මම විශ්වාස නොකරමි එබැවින්  ළමුන්ට පැහැබර හෙට දිනක් උදා කරදීමට නිසි අධ්‍යාපනය ලබාදෙමින් නිවැරදි ඉලක්කයන් කරා යොමුකිරීම ගුරුවරුන් වශයෙන් අපගේ යුතුකමක් හා වගකීමක් බව මා ප්‍රකාශ කරමි

දිසානායක මහතා
නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)